29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජුලි මාසයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වාර්තා අතරට

ජුලි මාසයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වාර්තා අතරට

Covid-19 වසංගතයෙන් පසු වැඩිම ජාත්‍යන්තර සංචාරක පැමිණීමක් වාර්තා කරමින්, ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක යන් සංඛ්‍යාව 143,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජුලි මාසය තුළ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 143,039ක් .

එම අධිකාරිය පසුගියදා සඳහන් කළේ ජූලි මාසයේදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි.