30 C
Colombo
Thursday, April 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගල්කිස්සේ සිට කන්කසන්තුරේට අලුත් දුම්රියක්

ගල්කිස්සේ සිට කන්කසන්තුරේට අලුත් දුම්රියක්

‘යාල්නිලා’ නමින් ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනයට එක් කෙරුණු බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොළගේ මහතා සඳහන් කරන්නේ.