27.2 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට මිලියන 3.9ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් - UNICEF

මෙරට මිලියන 3.9ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UNICEF

මිලියන 3.9 ක පමණ ශ්‍රී ලාංකිකයන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් නිකුත් කරන ලද නවතම තත්ව වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව පෝෂණය, සනීපාරක්ෂාව, අධ්‍යාපනය, ජලය, ආරක්‍ෂාව සහ සමාජ ආරක්ෂණ සේවාවන් වෙත ප්‍රවේශ වීම සඳහා මිලියන 2.9 ක් පමණ ළමුන්ට මානුෂීය ආධාර අවශ්‍ය වේ.