රාජ්‍ය ආයතන සඳහා වාහන මිලදී ගැනීමේදී පනවා ඇති සීමාවන් 2024 වසරේදී ද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ජාතික අයවැය චක්‍රලේඛ අංක. 03/2021 ලබන වසරේ දිගටම ක්‍රියාත්මක වේ.
මේ සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කර ඇත.