24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෙන්තොටදී පොලීසියට පාට් දැමූ 07ක් රිමාන්ඩ්

බෙන්තොටදී පොලීසියට පාට් දැමූ 07ක් රිමාන්ඩ්

බෙන්තොට පොලිස් වසමේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක්ට පහරදීමක් සිදුව තිබේ.

අද (14) අලුයම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සමතයකට පත්කිරීමට යෑමේ දී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී තිබෙනවා. බෙන්තොට ප්‍රදේශීය රෝහලට තුවාල ලැබු පොලිස් නිලධාරීන් සිව්දෙනා ඇතුළත් කර තිබෙනවා.

පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.