32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගීත ගයන වතුකරයේ අසානිට ස්ථිර නිවසක්

ගීත ගයන වතුකරයේ අසානිට ස්ථිර නිවසක්

ත්‍යාගි පුණ්‍යායතනයේ නිර්මාතෘ වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් ඉන්දියාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ගායන තරඟයකට සහභාගී වූ වතුකරයේ දැරියක් වන අසානිට ස්ථිර නිවසක් ඉදිකර දීමට ඉදිරිපත් වී ඇත.

ගුවන්විදුලියෙන් ගීත අසා මෙම තරඟයට ඉදිරිපත් වූ අසානි තමිල්නාඩුවේ පැවැත්වෙන ගීත තරගයෙන් ජයග්‍රහණය කළහොත් ත්‍යාගය ලෙස නිවසක් ලබාදීම එම තරගයේ නීතියයි.

නමුත් ස්ථිර නිවසක් නොමැතිව ආර්ථික අර්බුදයෙන් බැට කන අසානිට ස්ථිර නිවසක් ඉදිකර දෙන බවයි ත්‍යාගි පුණ්‍යායතනයේ නිර්මාතෘ වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් පැවසුවේ.