22.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිරිපිටි මිල රුපියල් 300කින් අඩු කළ යුතුයි

කිරිපිටි මිල රුපියල් 300කින් අඩු කළ යුතුයි

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 300කින් අඩු කළ යුතු බව වාණිජ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුව අමතමිනි.

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තමන් මැදිහත් වන බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.