27 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරෝගියෙකු රෝහල් ගොඩනැගිල්ලෙන් පැන දිවි තොර කරගනී

රෝගියෙකු රෝහල් ගොඩනැගිල්ලෙන් පැන දිවි තොර කරගනී

කොළඹ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත පිහිටි වකුගඩු රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන තිබෙන බව මාලිගාවත්ත පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තිස් එක් හැවිරිදි වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වෙනවා.

එම රෝහලෙහි 4වන මහලේ ජනේලයකින් බිමට පැන තිබෙන බව අනාවරණය වුවද සියදිවි හානිකර හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී
නොමැති බව පොලිසිය පවසනවා.

මාලිගාවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.