28.9 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගුවන්තොටුපොළ - කොටුව පෞද්ගලික බස් වර්ජනයක්

ගුවන්තොටුපොළ – කොටුව පෞද්ගලික බස් වර්ජනයක්

මාර්ග අංක 187, කටුනායක ගුවන්තොටුපොළ – කොටුව අතර ධාවනය වන පෞද්ගලික බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ බස් රථ ධාවනය කෙරෙන මාර්ගයේ සිදුකළ වෙනසක් මුල් කරගනිමින් ය.