32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම් සබඳතාවට දෙමාපියන් අකමැති නිසා දැරියක් දිවි හැරයයි

පෙම් සබඳතාවට දෙමාපියන් අකමැති නිසා දැරියක් දිවි හැරයයි

නිවිතිගල ප්‍රදේශයේ පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

තම ප්‍රේම සම්බන්ධතාවට දෙමව්පියන් විරෝධය දැක්වීම නිසා දෙමාපියන් සමන්න්හ උරණ වූ මෙම දැරිය දිවි නසාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේම තවත් සිසුවකු සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරෝධය දැක්වූ නිසා මීට පෙරද සිසුවිය සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිවිතිගල, කිරිබත්ගලවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකි.