― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් පෙරලෙයි

ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් පෙරලෙයි

ඇදහැළන වැසි සමග විශාල ගලක් අද (28) මාර්ගය මැදට වැටී තිබුණා.

එමෙන්ම මීදුම් සහිත කාලගුණයක්ද පවතී . මේ හේතුන් නිසා විමසිලිමත්ව රියපදවන ලෙස පොලිසිය රියදුරන්ට අවවාද කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල -රොක් ප්‍රදේශයේදී ගල්කඩා වැටීමේ අවධානමක් මතුවි තිබෙනවා.

ඇදහැළුන වැසි සමග විශාල ගලක් අද (28) මාර්ගය මැදට වැටී තිබුණා.

එමෙන්ම මීදුම් සහිත කාලගුණයක්ද පවතී . මේ හේතුන් නිසා විමසිලිමත්ව රියපදවන ලෙස පොලිසිය රියදුරන්ට අවවාද කරයි