26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංගයක්

ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංගයක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ දිනවල රටේ පැතිර යන මත්ද්‍රව්‍ය හා ඝාතන රැල්ල සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම විශ්වාසභංගය ගෙන එන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙඋ පාර්ලිමෙන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල විසිනුයි මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිතව ඇත්තේ.