27.8 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනියඟයෙන් පීඩාවට පත් සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි

නියඟයෙන් පීඩාවට පත් සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි

වියළි කාලගුණයෙන් පුද්ගලයින් තුන් ලක්ෂ 12,316 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඬහ්හන් කළේ දිස්ත්‍රික්ක 20ක පිරිසක් පුද්ගලයින් මෙම වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 70,408කි.