27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගාස්තු 04% කින් ඉහළට

බස් ගාස්තු 04% කින් ඉහළට

බස් ගාස්තුව සියයට 04කින් ඉහළ දැමූ බවත් රුපියල් 30 ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බවත් ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි නිලධාරියෙක් සඳහන් කළේ ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව මෙලෙස බස් ගාස්තුවද ඉහළ දැමූ බවයි.

එම බස් ගාස්තු සංශෝධනය අද (01) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකය.