28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අද තරග බිමට

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අද තරග බිමට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (05) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතය.

පකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆී ක්‍රීඩාංගනයේදීයි මෙම තරගය පැවැත්වෙන්නේ.

තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය පැවැත්වෙන අතර බී කාණ්ඩයේ සහභාගී වූ පළමු තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5ක් දවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණේ පසු වේ.