28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන් මාල කොල්ල කෑ හමුදා සෙබළා අත්අඩංගුවට

රන් මාල කොල්ල කෑ හමුදා සෙබළා අත්අඩංගුවට

රන් මාලයක් කොල්ල කෑ ගුවන් හමුදා සෙබළෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ පසුගිය 04 වැනිදා කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් කොටුව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදිකිරීමෙන් අනතුරුවයි සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සෙබළා අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.