31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහම්බන්තොට වෙරළට නෞකාවක් ගොඩගසයි

හම්බන්තොට වෙරළට නෞකාවක් ගොඩගසයි

හම්බන්තොට ලුණු ලේවායට ආසන්න බූන්දල වනෝද්‍යානයට මායිම්වන මුහුදු වෙරළට විශාල නෞකාවක් ගොඩගසා තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශයේ දින කිහිපයක් පාවෙමින් තිබූ මෙම නෞකාව මෙලෙස වෙරළට ගොඩගසා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වැලි ප්‍රවාහන නෞකාවක්වන මෙය විදෙස් රටකට අයත්ව තිබූ බවට විශ්වාස කෙරෙනවා.

ගල් පරවල වැදීමෙන් නෞකාවට විශාල වශයෙන් හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ