27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිමල් ලාන්සාගෙන් ජනපතිට ලිපියක්

නිමල් ලාන්සාගෙන් ජනපතිට ලිපියක්

තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කළ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ජනාධිපතිවරයාට යැවූ එම ලිපිය තුළ තමා සිය කාර්ය මණ්ඩලය ඉවත්කර ගැනීමට හේතුව සහ තමන්ට මුහුණ දීමට සිදුවූ ගැටලු සම්බන්ධයෙන් සඳහන් කර ඇති බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ සිය ලිපියේ ප්‍රධාන කරුණු 4ක් අන්තර්ගත බවයි.