30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2024දී බිත්තර හා කුකුළු මස් මිල පහළට

2024දී බිත්තර හා කුකුළු මස් මිල පහළට

ලබන වසරේ සිට බිත්තර සහ කුකුල් මස් මිල පහත වැටෙන බවත් නැවත මිල වැඩි වීමක් සිදු නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ඒ අනුව ලබන වසරේ සිට බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.