27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ කරයි

ඉන්දියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලු ලකුණු 50කට දවාගන්නට ඉන්දීය ප්‍රබල පන්දු යැවීමේ බලඇණිය සමත් වුණා.

ඒ, අනුව එක්දින තරගයක කණ්ඩායමක් දැවීගිය 10 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසට ද ශ්‍රී ලංකා ඉනිම වාර්තා අතරට එක්වනවා.