32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක් මෙරටට

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක් මෙරටට

මෙරටට දුම්රිය එන්ජින් 10ක් ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ.

ණය ආධාරයක් ලෙස එම දුම්රිය එන්ජින් මෙරටට ලැබෙන බවත් ඒවා ගෙන ඒමට පෙර, තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ සඳහන් කළේය.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි.

පැරණි එංජින් අලුත්වැඩියා කර ධාවනයට එක් කළද විවිධ අවස්ථාවල ඒවා කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වෙයි.