25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමඩකලපුව විශ්වවිද්‍යාලය යළි හිස්බුල්ලාටම

මඩකලපුව විශ්වවිද්‍යාලය යළි හිස්බුල්ලාටම

වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට භාරදී තිබේ.

පාස්කු ප්‍රහාරයත් සමග 2019 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය රජයට පවරා ගත් අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් මෙය භාවිතා කළේය.

අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් කෝටි 800 වැඩි මුදලක් වැය කොට මෙම විශ්වවිද්‍යාලය එවක නැගෙනහිර ආණ්ඩුකාර එල්.එල්.ඒ. එම් හිස්බුල්ලාට පරිත්‍යාගයක් ලෙස ලබා දී ඇති බවයි පැවසෙන්නේ.