29.5 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅංගොඩ ලොක්කා ඉන්දියාවේදී හෘදයාබාධයකින් මිය ගිහින්

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී හෘදයාබාධයකින් මිය ගිහින්

පාතාල කල්ලි නායක ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා මියගියේ හෘදයාබාධයකින් බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

ඒ බැවින් ඔහුගේ මරණය සම්බන්ද පරීක්ෂණ අතහැර දැමීමට තීරණය කළ බව ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පැවසුවා.

අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් තිබුණේ තවත් පාතාල සාමාජිකයෙකු වන සමයන්ගේ ඝාතනයත් සමගයි.