30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිනොපෙක් ඉන්ධන මිල ඉහළට

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

අද (01) සවස 6.00 න් පසුව ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩිකිරීමට සිනොපෙක් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින් වැඩි කිරීමටයි සිනොපෙක් සමාගම තීරණය කර තිබෙන්නේ.

අනෙකුත් ඉන්ධන මිල වැඩිවීම් පහත පරිදි වෙනවා.ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල වැඩිවී නැති අතර එය පැවති මිල වන රුපියල් 358 ක මට්ටමේ පවතිනවා.

ඔක්ටේන් 95පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 414 ක් වන අතර එහි නව මිල රුපියල් 420 ක් ලෙස රුපියල් 6 කින් ද,ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 338 ක් වන අතර එහි නව මිල රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද වැඩිවී තිබෙනවා.