බැංකු සේවාව ගොඩනැංවීමට මෙන්ම බැංකු සේවකයන්ගේ ගැටලු විසඳීමට වත්මන් රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව බැංකු සංගම් පෙන්වා දෙනවා.
දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි බැංකු සංගම්වල නියෝජිතයන් මේ බව පෙන්වා දුන්නේ.


