27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පක්ෂ නායක රැස්වීමක්

අද පක්ෂ නායක රැස්වීමක්

අද (05) පස්වරු 1.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ හෙට (06) කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇතැයි වාර්තා වෙයි.