31 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රසන්න රණතුංගගේ සිර දඬුවමට එරෙහිව අභියාචනයක්

ප්‍රසන්න රණතුංගගේ සිර දඬුවමට එරෙහිව අභියාචනයක්

සිරදඬුවම් නියම වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් එම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා ප්‍රසන්න රණතුංග කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 25ක් වටිනා පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි යන චෝදනාවට ප්‍රසන්න රණතුංගට ඊයේ (06) වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවනු ලැබීය.