23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබැලැස්ටික් මිසයිලයකින් අලුත් අවුරුද්දේ වැඩ පටන් ගත් උතුරු කොරියාව

බැලැස්ටික් මිසයිලයකින් අලුත් අවුරුද්දේ වැඩ පටන් ගත් උතුරු කොරියාව

2023 නව වසර ආරම්භයත් සමඟ උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට එම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පවසනවා.

එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට එම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

කෙටිදුර මිසයිලයක් මෙම මිසයිලය ජපාන ආර්ථික කලාපයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව සඳහන් වෙනවා.