පොළොන්නරුව – හිඟුරක්කොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපළක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
මින්නේරිය ගුවන්තොටුපළ ලෙසින් හඳුන්වන හිඟුරක්කොඩ ගුවන්තොටුපළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට වරාය, තටාකාංගණ හා ගුවන් සේවා අමාත්‍යාංශය සැලසුම් කරයි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ පිළිබඳ අදහස ඉදිරිපත් කර ඇත.


