ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) මෙම නියෝගය ලබා දුන්නේය.
ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එම විදෙස් ගමන් තහනම පනවනු ලැබුවේ.


