රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට වැඩි පිරිසක් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ ඔවුන් කිසිදු සුදුසුකමක් නොමැතිව අංශ රැසක් නියෝජනය කරමින් ප්‍රතිකාර කරන බවයි.


