― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැඩබලන අමාත්‍යවරු 04ක් පත් කෙරේ

වැඩබලන අමාත්‍යවරු 04ක් පත් කෙරේ

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස අද සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනෙකු වැඩ බලන අමාත්‍යවරුන් ලෙස පත් කර තිබෙනවා.

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ පත් කර තිබෙනවා.

එමෙන්ම වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් හා සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ වැඩබලන අමාත්‍යවරයා ලෙස අනුප පැස්කුවල් පත්කර තිබෙනවා.