― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුරකථන සොරකම් කළ සරසවි සිසුන් 02ක් අත්අඩංගුවට

දුරකථන සොරකම් කළ සරසවි සිසුන් 02ක් අත්අඩංගුවට

යාපනයේ තිරුනෙල්වේලි ප්‍රදේශයේදී දුරකථන සොරකම් කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මෙම සිසුන් දෙදෙනා යතුරුපැදියකින් ගොස් මාර්ගයේ ගමන් කරන අයට දුරකථන අලෙවි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධියට අදාළව සිසුන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් දෙදෙනා අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.