28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගෙන් පවිත්‍රාට නියෝගයක්

ජනපතිගෙන් පවිත්‍රාට නියෝගයක්

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා අද (24) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණ අතර එහිදී ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කරගැනීම ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.